Psychedelic හතු | Psychedelic Hathu - Costa ft. KK

තනි වළාකුලක් මං

අහසේ මාර ලොකු

ඇහෙයි ගීත රාවේ ගුනදාස කපු

phd ඇත්තේ මට ඩිග්‍රී නෑනේ ලොකු


වැදිලා ඉන්නේ මම ඇදේ ලොක් වෙලා හකු

ඉන්නවා හපලා මම psychedelic හතු


ඇදවෙලා දිය වෙලා

ඇස් යට ගහේ හතු

කහසියා වලේ කඩලා දැන් අතු

මගේ පොඩි මූණ විතර වෙලා බඩ ලොකු


ගුටිකාල හකු

ඇස් දෙක වෙලා රතු

වැඩිද මන්දා කාලා

කොල්ලෝ මැජික් හතු

පුටුව වෙලා අටු

දවල්ට කෑවේ බටු

මගේ සිංදු අහලා

උබේ කෙල්ලා අහලා සිංදු

කිම්බ වෙලා රතු


ඇයි බං කේලම

පිටිපස්සේන් කොටන්නැතුව

වරෙන් ගේමට

ඔතලා දෙන්නම් පන්දම්

වැදිලා යන්න තොපි සේරම


කැපෙන්නෑ නේ උබේ ශෝ

හේනට


psychedelic ආලේ බෙල්ලේ පිරිලා

මැණික් වාගේ

ගත්තේ පාරවක් දෙකයි මචන්

වැදිලා ටයිටැනික් වාගේ

ඕනෙ බං සාමේ

කාමරේ ඇතුලේ සාදේ

හංසමාලි අංසබාගේ හැදිලා වැටිලා මචං

මැද්දේ සාලේ


තනි වළාකුලක් මං

අහසේ මාර ලොකු

ඇහෙයි ගීත රාවේ ගුනදාස කපු

phd ඇත්තේ මට ඩිග්‍රී නෑනේ ලොකු


වැදිලා ඉන්නේ මම ඇදේ ලොක් වෙලා හකු

ඉන්නවා හපලා මම psychedelic හතු


ඇදවෙලා දිය වෙලා

ඇස් යට ගහේ හතු

කහසියා වලේ කඩලා දැන් අතු

මගේ පොඩි මූණ විතර වෙලා බඩ ලොකු


දැක්කේ මං මූණ කන්නාඩියෙන්

වැටෙන්නෑනේ නාඩි ෆ්‍රෙන්

වැටෙයි ඌරා මාරු වෙයි

මගේ ලයිට් පත්තු වෙයි

අටේ හිටියා වගේ බං

ඔරලෝසුව පෝස් වෙයි

ඇස්දෙක මගේ සෝස් වෙයි

අත් දෙක මගේ ෆ්‍රීස් වෙයි

ට්‍රිප් එක බං ක්‍රේසි

මට ට්‍රැක් පනිනව කේස්

හාට් බීට් එක රෙයිස් මගේ

දුවනවා මම රේස්

LSD කේස් කියලා හිතුවේ මං එවේලේ

නැගිට්ටම දවාලේ

හිතින් වෙලුන්නෑනේ ආලෙ

ඇඩික්ට් වෙන්නෙ නැහැ වගේ අනිත් දහ ජරාව

භාවනාව වගේ තුන්වෙනි ඇහැ අරින කලාව

වරෙන් අරං නලාව

උඹට කියන්නම් වෙලාව

වෙලාව


තනි වළාකුලක් මං

අහසේ මාර ලොකු

ඇහෙයි ගීත රාවේ ගුනදාස කපු

phd ඇත්තේ මට ඩිග්‍රී නෑනේ ලොකු


වැදිලා ඉන්නේ මම ඇදේ ලොක් වෙලා හකු

ඉන්නවා හපලා මම psychedelic හතු


ඇදවෙලා දිය වෙලා

ඇස් යට ගහේ හතු

කහසියා වලේ කඩලා දැන් අතු

මගේ පොඩි මූණ විතර වෙලා බඩ ලොකු

Previous Next

نموذج الاتصال