ට්‍රැප් දැන් සික් | Trap Dan Sick - Cairo Rich X Costa

උඹේ මොලේ ඇතුලේ දැන් හිස්

වරෙන් දෙන්න ඇති වෙන්න ඩිස්

පාවෙයි ලෝකේ පාවෙයි track list

කාසි පොලී ඩීල් එපා bitch

හීන ලෝකේ කවුරුත් හෙන ස්ලිම්

උඹේ බොරු දෙක ලිල් බිච්

උබේ ට්‍රැප් වලට වඩා හොදයි නැලවිලි ගී

නිග දැන් ට්‍රැප්

වෙලා දැන් ගහනවා ස්වර

උඹේ ට්‍රැප් වගේ දැන් නැලවිලි ගී


නැලවිලි ගී වගෙ බෙස්

69 වෙන්නෙපා මගේ පස් snitch

අපේ සිංදු බං drugs වගේ sick

නැතිවුනොත් උඹේ ඇග කහනවා

දුමක් දාලා හැපුවේ මං mix

තොලකට සීතල වෙලා යයි sick

ලංකාවේ දැන් fever අහන්නේ නෑ

බං ජස්ටින් බීබර්

sick sick sick 6 වරක් තුන

මචං එය බං සතන් ගේ ලකුන

දිරවන්නැති හුජ්ජ කොල්ලන්ට

වැසි නැති ගහනවා අකුණ

ගහන්වා ශෝ බං අදහෙට

නුවර හැටන් තලව කැලේ

ඉදන් බං දකුණ

ඇහුවොත් අදිකාරී බං අතුල

කිචිකවනවා බං මං උඹෙ යටි පතුල


උඹේ මොලේ ඇතුලේ දැන් හිස්

වරෙන් දෙන්න ඇති වෙන්න ඩිස්

පාවෙයි ලෝකේ පාවෙයි track list

කාසි පොලී ඩීල් එපා bitch

හීන ලෝකේ කවුරුත් හෙන ස්ලිම්

උඹේ බොරු දෙක ලිල් බිච්

උබේ ට්‍රැප් වලට වඩා හොදයි නැලවිලි ගී

නිග දැන් ට්‍රැප්

වෙලා දැන් ගහනවා ස්වර

උඹේ ට්‍රැප් වගේ දැන් නැලවිලි ගී

නිග ට්‍රැප්


666 ට්‍රැපේ දුවන්නේ මගේ නම් ලෙවෙලම ෆික්ස්

කාට කාටත් හෙට කොපි කරද්දී

දැවී දැවී ගින්න නැතිවේද පුසි දී

උඹේ ගමන් පථය ද ස්ලෝව්

පිං දහම් කරපන් ඩෝ

ලග ඉන්න සතා කවුද තේරුම් ගනින් බ්‍රෝ

මා හීනෙක පාවෙන ස්ලෝව්

දුම මැද්දේ යන්නෙ බ්‍රෝ

ප්‍රසිද්දිය දැන් උඹේ කෝ

දැන් හිස් ගුල් හැමතැන bro


උඹේ මොලේ ඇතුලේ දැන් හිස්

වරෙන් දෙන්න ඇති වෙන්න ඩිස්

පාවෙයි ලෝකේ පාවෙයි track list

කාසි පොලී ඩීල් එපා bitch

හීන ලෝකේ කවුරුත් හෙන ස්ලිම්

උඹේ බොරු දෙක ලිල් බිච්

උබේ ට්‍රැප් වලට වඩා හොදයි නැලවිලි ගී

නිග දැන් ට්‍රැප්

වෙලා දැන් ගහනවා ස්වර

උඹේ ට්‍රැප් වගේ දැන් නැලවිලි ගී

Previous Next

نموذج الاتصال