රැඟුමේ | Ragume - Umaria Sinhawansa

මේ ගීයට ගී පද තව නෑ මා ලිව්වේ

ඒ සුන්දර දවසට ඔබ හා මා යන්නේ

හිත ගින්දර නිවන්න අප හෙට හමුවන්නෙ

මේ ලෝකය මා හා නෑ තව ලතවෙන්නේ


විදින්නේ

සිතන්නෙ

අසන්නේ

කියන්නේ මා ලියූ පෙම් ගීතේ

විදින්නේ

සිතන්නෙ

අසන්නේ

කියන්නේ මා ලියූ පෙම් ගීතේ


මේ සිහිනේ

නෑ මා නින්දේ දී වින්දේ

ඒ දවසේ

ඔබ නෑ මා මුව සිපගත්තේ

ඔබ හමුවේ

මා මේ ලෝකේ දැකගත්තේ

මේ රැගුමේ

අවසානේ නෑ අපවත් දුටුවේ


රෑ අදුරේ ඔබ මා අතගෙන

සැනසූවේ

ඒ මොහොතේ නුඹ මා සිතගෙන දිය කෙරුවේ

හෙට දවසේ මල් මල්යායක් යලි පිපුනේ

මේ ගීයෙ අර්තේ නෑ මා තව දන්නේ


විදින්නේ

සිතන්නෙ

අසන්නේ

කියන්නේ මා ලියූ පෙම් ගීතේ

විදින්නේ

සිතන්නෙ

අසන්නේ

කියන්නේ මා ලියූ පෙම් ගීතේ

Previous Next

نموذج الاتصال