ලා හිරුගේ | La Hiruge - Bathiya & Santhush ft. Umaria

ලා හිරුගේ එළියේ

හිත සන්තෝසේ බෝ ඉතිරේ

මා සිත සේ පිපිදේ සුබ මංගල්ලේ මල් නිබදේ


ජීවිතයේ අරුමේ හිත හීගතු ඒ මාරුතයේ

මා මනසේ රැදුනේ ඔබේ ආදරයේ ගී මතකේ

මව් පිය නෙත් අතරින්

ගැලුවේ කදුලයි සෙනෙහේ


ජීවිතයේ මෙතුවක් ලද ඒ උණුසුම් සුවදේ

මං කෙලෙසින් ඉගිලී යමි ඒ සුවදින් මෙලෙසේ

මල් කලබේ ගුලිවේ අපගේ හැගුමන් දෙහදේ


ලා හිරුගේ එළියේ

හිත සන්තෝසේ බෝ ඉතිරේ

මා සිත සේ පිපිදේ සුබ මංගල්ලේ මල් නිබදේ


හිත් උණුසුම් කරනා

සිසිලැල් කදුලැල් පිසදා

මල් නැකතේ යමු දැන් දෙගුරුන් සෙවනින් මිදිලා

රන්හුයකින් බැදි දා දහසක් පැතුමන් එලේසේ

මල් වැස්සේ වැගිරේ උණුසුම් දසතේ


ලා හිරුගේ එළියේ

හිත සන්තෝසේ බෝ ඉතිරේ

මා සිත සේ පිපිදේ සුබ මංගල්ලේ මල් නිබදේ


ජීවිතයේ අරුමේ හිත හීගතු ඒ මාරුතයේ

මා මනසේ රැදුනේ ඔබේ ආදරයේ ගී මතකේ

මා මනසේ රැදුනේ ඔබේ ආදරයේ ගී මතකේ

Previous Next

نموذج الاتصال