සදට සද ඒළියට | Sandata Sanda Eliyata - Chamara Weerasinghe

සදට සද ඒළියට

මලට මල් පොකුරට

කවියො කවි ලීවට…

වෙනස් වේවිද-මේ මිනිසුන්ගෙ සිත…

මේ මිනිසුන්ගෙ සිත

සදට සද ඒළියට

මලට මල් පොකුරට

කවියො කවි ලීවට…

වෙනස් වේවිද-මේ මිනිසුන්ගෙ සිත…

මේ මිනිසුන්ගෙ සිත


උමතුවෙන් මත් වෙලා

රාගයට ලොල් වෙලා

මනස වීදෝ මුලා

සුමුදු මල් පරවෙලා…

සුමුදු මල් පරවෙලා

සදට සද ඒළියට

මලට මල් පොකුරට

කවියො කවි ලීවට…

වෙනස් වේවිද-මේ මිනිසුන්ගෙ සිත…

මේ මිනිසුන්ගෙ සිත


අදුර ලොව රජ වෙලා

මිනිස් සිත ගොළු වෙලා

විශ්වයම වී මුලා

දහම අැත සැගවිලා…

දහම අැත සැගවිලා

සදට සද ඒළියට

මලට මල් පොකුරට

කවියො කවි ලීවට…

වෙනස් වේවිද-මේ මිනිසුන්ගෙ සිත…

මේ මිනිසුන්ගෙ සිත

Previous Next

نموذج الاتصال