ඔය සුසුම් පවන් | Oya Susum Pawan - Chamara Weerasinghe

ඔය සුසුම් පවන් වැදී

නෙතු පියන් සැලේ රිදී

ඔය සුසුම් පවන් වැදී

නෙතු පියන් සැලේ රිදී

ඔබ ගොළුයි සිතත් නිදී

ඔබව තාම මටද හිමී

ඔබ ගොළුයි සිතත් නිදී

ඔබව තාම මටද හිමී


මිරිඟුවක් සොයා ගිහින්

හිත ගිලන් උනා තමයි

මිරිඟුවක් සොයා ගිහින්

හිත ගිලන් උනා තමයි


හිමි නැතත් ඔයා ඉතින්

මම තවත් ඔබේ ළඟයි

හිමි නැතත් ඔයා ඉතින්

මම තවත් ඔබේ ළඟයි


ඔය හිතින් පිදූ පෙමින්

ඇත දහස් ගණන් පැතුම්

ඔය හිතින් පිදූ පෙමින්

ඇත දහස් ගණන් පැතුම්

ඔබ ගියත් මගේ ළඟින්

මගෙ හිතත් යන්න අරන්

ඔබ ගියත් මගේ ළඟින්

මගෙ හිතත් යන්න අරන්

Previous Next

نموذج الاتصال