සිතාරූ Sitharuu | Lil Hassi Ft Kaizer kaiz

ශෘංගාරී නෙතින් ඉගි කලා 
සයනේ වැතිරී ඈ රූ රටා
මා මන්මත් කරනා
අනුරාග නෙත් යොමා

සිහිනේ දෙව්දූ සුර ලොවේ
සැබවින් දුටුවා මේ ලෝකේ
නෑ පාලුව සංතාපේ
කුලුදුල් ප්‍රේමේ මනරම්

ඔබ නම් වේ එ මායා
පෙම් සිතාරූ සායම් වීලා

දුන් ආලෙන් සිත් කෝලම් වෙලා
සිත් දෑලෙන් ආ ගී ගයනා
අසුනා ගැයුනා

කෙල්ලෙ කීයද හීනෙට ticket එකක් 
මට දෙන්න එක ලගින් seat දෙකක් 
කෑමට හොදවය්න් හාදු ටිකක් 
ඔතන් එන්න  යන්න කෙල්ලෙ රෝන්දයක්

හීනෙ හරි ශෝක් නැති නිසා රකුසන්
ලොවට හොරා අපි නටමුද ජෞසන්
නුඹ නිසා මගෙ නින්දත් කුඩූ 
චාටුව දාලා මාව හීනෙනුත් සතුටු කලා

පැත්තක ඉදන් දුන්න බැල්ම මරූ
මෛත්‍රීපාලා මගෙ ලෝකෙම විජය කලා 
Previous Next

نموذج الاتصال