තනි මට | Thani Mata - Damith Asanka

තනිමට මේ තරමට රිදවා

නුඹ ගිය දුර මේ මා හැරදා

නුඹ ගැන මා තව තව හිතලා

තව නෑ සැනසීමක් ලැබිලා


නුඹ මා රිදවා ඔහු සතුටු කලා

අද මා මෙතනම ඉන්නම් රැදිලා

නුඹ මා රිදවා ඔහු සතුටු කලා

අද මා මෙතනම ඉන්නම් රැදිලා


වැටෙන වැටෙන හුස්මක් පාසා

උබව මට සිහිවෙලා

මුතුකැට පෙම් පතම පුරා

කදුලු වලින් අද බොද වීලා

මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා

අද මා මෙතනම ඉන්නම් රැදිලා

මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා

අද මා මෙතනම ඉන්නම් රැදිලා


වරදක් කෙරුවද මා කිසිදා

පෙම් කල කාලේ පුරා

අහිතක් නොහිතන හිත මා ඔබ හා

ඉන්නවා ඔබ දෙසම බලා

මා තනි වෙන්නම් නුඹ හිනැහේනම්

මා මෙතනම ඉන්නම් රැදිලා


තනිමට මේ තරමට රිදවා

නුඹ ගිය දුර මේ මා හැරදා

නුඹ ගැන මා තව තව හිතලා

තව නෑ සැනසීමක් ලැබිලා


නුඹ මා රිදවා ඔහු සතුටු කලා

අද මා මෙතනම ඉන්නම් රැදිලා

නුඹ මා රිදවා ඔහු සතුටු කලා

අද මා මෙතනම ඉන්නම් රැදිලා

Previous Next

نموذج الاتصال