පමා වෙලා | Pama Wela - Damith Asanka

පමා වෙලා මුණ ගැහුනු නිසා

දරාගන්න බැරි කදුළු උනා

මගේ හිතත් මට අහිමි වෙලා

ඔයා මගේ පණ වෙලා නිසා


කවිකාර ඇස් දෙකේ පෙම හංගලා

මට ආයේ ඔබ වාගේ තවකෙක් එපා

කවිකාර ඇස් දෙකේ පෙම හංගලා

මට ආයේ ඔබ වාගේ තවකෙක් එපා

තවම මං ඔය රුවේ අතරමං වෙලා

බලා ඉන්නේ මගේ වෙනකන් හුස්ම මගේ ඔයා


පමා වෙලා මුණ ගැහුනු නිසා

දරාගන්න බැරි කදුළු උනා

මගේ හිතත් මට අහිමි වෙලා

ඔයා මගේ පණ වෙලා නිසා


පිටු පාලා යන දිහා හොරහින් බලා

දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා

පිටු පාලා යන දිහා හොරහින් බලා

දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා

මතු භවේ හමුවෙලා යලි ලං වෙලා

තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා


පමා වෙලා මුණ ගැහුනු නිසා

දරාගන්න බැරි කදුළු උනා

මගේ හිතත් මට අහිමි වෙලා

ඔයා මගේ පණ වෙලා නිසා

Previous Next

نموذج الاتصال