ආලෝකවර්ෂ | AlokaWarsha - Dhanith Sri

ආලෝකවර්ෂ ගනන්..

දුර පේන දෑස වසන්..

දැහැනින් අද මා මුදවන්..

දිගු නීල දෑස යොමන්..

නුඹ ආවා.. 

මා හීනයේ නවතා..


ජීවිතේ.. ප්‍රාර්ථනා..

අහසින් තියා.. නුඹ ගියා..

හිත් ආකහේ.. නිල් තාරුකා..

දෑතින් මගේ.. විසිරුනා



Previous Next

نموذج الاتصال