කොරෝනා | Corona - Ambroz x Costa

Ambroz හැදුවේ බං මේ සිංදුව

කොරෝනා වගේ බං

මගෙ ගෑනි ඔරෝනා

අයියො

කොරෝනා වගේ බං

මගෙ ගෑනි ඔරෝනා

අයියො

කොරෝනා වගේ බං

මගෙ ගෑනි ඔරෝනා

අයියො

කොරෝනා වගේ බං

හිටියොත් මූණ වහන්

ගිහිල්ලා එනකොට මං

ඉන්නෙ ඔරෝනා


රට හැර යන්නද මං

මෙතනම ඉන්නද මං

මට හිතාගන්න බැරුව

දාලා ඉන්නෙ මං


නිව්ස් වල

විස්තර වල පත්තර වල

හැන්ගිලා ඉන්නලු

වෙලා බං අස්සට

තනිවෙලා ගෙදර අස් කර කර

තල තලා පිණි

මම බං පස්සට

රත් කර කර

බීලා බං කැස්සට

කොරෝනා නෙවෙයි බං

දැන් අමරුයි පස්සට

ටොයිලට් එකේ බං ලැගලා රීලා

තම්බපු බෙහෙත් වර්ග මං බීලා


කොරෝනා වගේ බං

මගෙ ගෑනි ඔරෝනා

අයියො

කොරෝනා වගේ බං

මගෙ ගෑනි ඔරෝනා

කොරෝනා වගේ බං

මගෙ ගෑනි ඔරෝනා

අයියො

කොරෝනා වගේ බං

මගෙ ගෑනි ඔරෝනා

අයියො


උනුත් බං ආව නටාගෙන

යන්නෙ විෂබීජ

අපි බං පාගෙන

ඒවා ගාගෙන

ආව බං ඇතුලට

ගෑනි ඇවිදං

පෑගුන බං පතුලට

පතුල ගෑවුනා බං උබේ කනට

කොරොනා අවා බං උබේ මූනට

ඇල්ලුවා බං අතින් මං බං කම්මුල

ගත්තා අතට දාගත්තා කටට


පත්තර වල

විස්තර වල

ඇස් ඇරගෙන තප්පරයට

ඔක්කොම පැක් කරගෙන

පැන්නේ මං එලියට

යනවා කියලා ගියේ අද මං

සූස්තිය ඇත්තේ අගහරු වෙතට

ඇය ව දැක්කා මම

අලු වෙලා ගියා මගෙ කලු හම

රස්නෙට තිබේ අඩිය මං පස්සට

ගහලා බං සූස්තිය

විද්දේ මං අහසට


කොරෝනා වගේ බං

මගෙ ගෑනි ඔරෝනා

අයියො

කොරෝනා වගේ බං

මගෙ ගෑනි ඔරෝනා

අයියො

කොරෝනා වගේ බං

මගෙ ගෑනි ඔරෝනා

අයියො

කොරෝනා වගේ බං

මගෙ ගෑනි ඔරෝනා

අයියො


බඩ දැන් ඇබරෙනවෝ

කොරෝනා මට වැලදෙනවෝ

සැප නම් අද OT

දහ දුක තව නැනෙ ඕනෙ

නැහැ මට ඕනෙ රෝගේ



Previous Next

نموذج الاتصال