සුළඟ නවත්තන ඈ | Sulanga Nawaththana Ae - Adithya Weliwatta

සුලග  නවත්තන.....

හ...........

හේ.......

ඒ...........  ........ ..........


හිමි හිමි හිට මල් වැහි වස්සන..

හුමාල හිත යලි හරි  ගස්සන...

බගවත් ප්‍රේමයේ....

ඉපදුන.....

කුමරා..


එක්ටැම් කුළුනක.......

හ......

හේ.....

ඒ........ ........ ................


සිරගත කළ නොහැකි හදවතක

දඩුවම් කළ  නොහැකි  වරදකට

බගවත් ප්‍රේමයේ ගෙන එන....

චිත්‍රා...


සන්සුන් ගමනින..

සද පායන   සද....

කවුලුවෙන් වින්දා..

අනිමිසය වැඩුවා...


අනගි කෝමල පා රිදෙනවද

ජීවිතය දැන් වෙහෙසයිද

බැදීමක් හන්දා..


සුලග නවත්තන..

හ......

හේ.......

ඒ........ ........ .......


හෙමි හෙමි හිට මල් වැහි    වස්සන..

හුමාල හිත යලි හරි ගස්සන..

බගවත් ප්‍රේමය ඉපදුන...

කුමරා....


හිත හිරිවට්ටන මේ

අලුත උපන් හිත......

මට අයිති නැතුවා

අයිතියට පිදුවා.....


මාව මට නැති කර දැම්ම...

මේ දැනෙන්නේ   ප්‍රේමයද..

නොදනිමි දෝසා...




Previous Next

نموذج الاتصال