අපි අපේ | Api Ape - Adithya Weliwatta

මිණි වැස්සේ

රෑ තිස්සේ

හිත පාරන්නේ හීන අස්සේ

රහසින් කීවා ඇසුනා

ආදරේ ආදරේ දැනුනා

මේ මමමදෝ සිතුනා….


මල් පිපුණාදෝ

තරු දිලුනාදෝ

මං නෑ දන්නේ

කවුදෝ එන්නේ

තව දවසක් දෙන්න

ලඟ නවතින්න

මගේ හිත කියවන්න…..


මේ තරම් දුර ආවා

මම මේ තරම් තනිවම ආවා

මතකයන් එක්කම

මහ රෑ සිහිනෙන් වාගේ ආවා

තව දවසක් දෙන්න

ලඟ නවතින්න

මගේ හිත කියවන්න….



Previous Next

نموذج الاتصال