ඈත පාවෙලා | Aatha Pawela - Eranga Jayawardhana & Ashwini Danthanarayana

ඈත පාවෙලා

හිත කොයිබදෝ ගියා

චාරූ රූ රුවින් මත් වෙලා

හීන නෙත් සරෙන්

ඇයි මා වශී කලේ

මා හදේ හැගුම් පාරවා

මල් වාරේ මල් මී වෑහේවා

ඉල් මාසේ පින්නෙ නෑ වේවා

මල් දුන්නේ වීදේ රැස් මානා

මල් හීසර වැස්සේ මං ආවා

සරාගී


සරාගී හීන විමානේ

සරාවී මේ හිත මාගේ

යශෝදේ සීතල නිල්ලේ වෙලීලා

උදාවූ මල්බර යාමේ

ගලා එයි ලාහිරු දෑලේ

ගැයේවා ජීවන ගීතේ

වෙලීලා

සරාගී


හිස්වූ හිත් මානේ

සිත් සේ ඈ සරසාවී

රන් රසු දැල් අතුරා

උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී

තුන් යාමේ පෙරදා

හිස්වූ හිත් මානේ

සිත් සේ ඈ සරසාවී

රන් රසු දැල් අතුරා

උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී

තුන් යාමේ පෙරදා


සුලං රොදේ පවා දැනී

ඔබේ හැගුම් ගතේ

සන්සුන් රැස් මානේ

ඉල්ලන් මං හැම වේලේ

නිතර සදුන් තවරා

නෑසූ ගී ඇත් වී

මිහිරෙන් මං මනලෝලී

හද මිහිරෙන් පුරවා

සීත මීදුම් සේලේ දැවටී

ඉන්නම් හා පුරා

මිහිරේ ඈත මානෙන් කාගෙත් ඇස් වසා


ඈත පාවෙලා

හිත කොයිබදෝ ගියා

චාරූ රූ රුවින් මත් වෙලා

හීන නෙත් සරෙන්

ඇයි මා වශී කලේ

මා හදේ හැගුම් පාරවා


සරාගී හීන විමානේ

සරාවී මේ හිත මාගේ

යශෝදේ සීතල නිල්ලේ වෙලීලා

උදාවූ මල්බර යාමේ

ගලා එයි ලාහිරු දෑලේ

ගැයේවා ජීවන ගීතේ

වෙලීලා

සරාගී හීන විමානේ

සරාවී මේ හිත මාගේ

යශෝදේ සීතල නිල්ලේ වෙලීලා

සරාගී



Previous Next

نموذج الاتصال