භවතුරේ | Bawathure - Centigradz

නිලූ නෙතු…

මගේ හදේ…

රෑ පුරා…

මැකී නොයේ…

තැනු සිහිනේ…

බිදී වැටුණේ…

නෑ ආයේ ඈ….

වියැකි ගියා ජීවිතේ…


ඒ මතකේ හිත පාරා…

රිදුම් දේ…

හදේ…


ඒ මතකේ හිත පාරා…

රිදුම් දේ…

හදේ..


සෝ සංකා…

මා හංගා හිනැහුණේ…


නිලූ නෙතු…

මගේ හදේ…

රෑ පුරා…

මැකී නොයේ…

තැනු සිහිනේ…

බිදී වැටුණේ…

නෑ ආයේ ඈ….

වියැකි ගියා ජීවිතේ…


සෑ ප්‍රේමේ ගිනි දල්වා…

අලු වී යාවී සෙනේ…

සෑ ප්‍රේමේ ගිනි දල්වා…

අලු වී යාවී සෙනේ…

රෑ මෝහා…

දේ පීඩා…

භවතුරේ…



Previous Next

نموذج الاتصال