උපන් දිනය අද ඔබගේ | Upan Dinaya Ada Obage (The Birthday Song) - Centigradz

උපන් දිනය අද ඔබගේ

සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ

හිතේ රැදුනු දහසක් දේ

පවසමි මේ ගීයෙන් රහසේ

උපන් දිනය අද ඔබගේ

සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ

හදේ නැගෙන ආදරයේ

රැදි මල් පොකුරයි මේ මාගේ


Happy Birthday to you

Happy Birthday to you

Happy Birthday to you


හිතේ ඇදි ඇති මගේ ආදරියේ

සෙනෙහයෙන් මා උමතු කලා

දහස් පැතුම් මා හදේ දරාගෙන

ඔබේ ආදරේ අයැදිනවා


උපන් දිනය අද ඔබගේ

සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ

හිතේ රැදුනු දහසක් දේ

පවසමි මේ ගීයෙන් රහසේ

උපන් දිනය අද ඔබගේ

සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ

හදේ නැගෙන ආදරයේ

රැදි මල් පොකුරයි මේ මාගේ


හදේ පැතුම් පොදි උහුලන්නට

බැරි තරමට මා සිත සසල වෙලා

ඉතින් ඇවිත් සිත අරන් යන්න මාගේ

හුස්ම පොදත් හිමි ඔබට නිසා


උපන් දිනය අද ඔබගේ

සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ

හිතේ රැදුනු දහසක් දේ

පවසමි මේ ගීයෙන් රහසේ

උපන් දිනය අද ඔබගේ

සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ

හදේ නැගෙන ආදරයේ

රැදි මල් පොකුරයි මේ මාගේ



Previous Next

نموذج الاتصال