ගමේ කෙල්ලෝ | Gamey Kello - KK Ft Assasinandie

කළු සුදු දෙක බීලා

තනමල් රේණුවකින් පාවීලා

ඔය රුවෙන් මත් වීලා

නලවනවද ඔය කද වීනා


ගමේ කෙල්ලෝ මට ඕනා

නගරේ කෙල්ලෝ ගාව පිරිලාලු ප්‍රෝඩා

ඔතලා ගත්තේ අපි තෝලක්

වක්කරලා ගන්නේ අපි නෑ සෝඩා


ඉන්නේ මම අහසේ නෑ කලබල

යන්නේ ඇයි කෙල්ලේ මෙහෙ බල බල

ඕනේ නෑ මට ඔය බොරි කරදර

හිත ඇගේ වනචර

හැබැයි හරි කඩිසර


බෙල්ලේ මාලේ මගේ රන් රන් රන්

ආයුධය ඉනේ හංගං

ඉවසිල්ලක් නෑ බං දැන්

සෙට් නැත්නම් රැප්

ගහන්නම් වන්නම්


ඔය නිරුවත

කෙල්ලේ කෙල්ලේ සීරුවට

වැදිලද මීදුමට

ගන්න එපා විහිළුවට

උච්චතම අවස්ථාවේ මුදුනට

කාමය පිරිලද

රාගය වෙනුවට


ගමේ කෙල්ලෝ ඕනෙ වාගේ

ඔයා ආවේ කෙල්ලේ සංසාරේ

නටමු අපි රෑ සාලේ

නලවන්න ඔය කද කාඩි වාගේ


කළු සුදු දෙක බීලා

තනමල් රේණුවකින් පාවීලා

ඔය රුවෙන් මත් වීලා

නලවනවද ඔය කද වීනා


ගමේ කෙල්ලෝ මට ඕනා

නගරේ කෙල්ලෝ ගාව පිරිලාලු ප්‍රෝඩා

ඔතලා ගත්තේ අපි තෝලක්

වක්කරලා ගන්නේ අපි නෑ සෝඩා


සුළගක් සේ පාවී අහසේ ඉන්නේ මා පාවී

අහසේ ඉන්නේ සමග මා නාරී

චයිනීස් දුන්නේ මටනම් තොල් ලංවී

හැඩකාරී ඈ මගේ හංසමාලී


ඈ සුරතල් වත ප්‍රවීනා

චපාතී මට හැදුවේ කරීනා

ටෙනිස් ගැහුවේ මා සමග නම් සෙරීනා

හොදට උරලා ගත්තේ ඈ සකීනා


දැන් නම් ගමේ කෙල්ලෝ මට ඕනා

නගරේ කෙලෝ ලග ඇති බොරු ප්‍රෝඩා

වෙන ලෙඩ එපා මට නම් කොරෝනා

අපි ගාව තියෙනවා ජාඩි ග්‍රැම් නම් පුරෝලා


ගමේ කෙල්ලෝ කැමති ඇත්තා

හරි කෙල්ලෝ විතරයි

පිළිගන්නේ වැරැද්ද

එපා වෙලා මට නම් ඉන්නේ මේ හැත්ත

මැරුණත් මා සමග වලලන්න සල්ලී

අන්තිම කැමැත්ත

කොල්ලුපිටිය පැත්ත

කොල්ලෝ එක්ක බැස්සේ

ඩුප්පා පාර පැන්නේ

වන්වේ වෙන්න කලින්

කොළඹ ඉන්න කෙල්ලෝ

රිංගුවේ මේ කනෙන්

ගොඩ ආවේ වලෙන්

දුක වැඩි නිසා බැස්සේ නෑ හදෙන්

ආදරේ කලේ බොක්ක මගේ මැදින්

යුද්ධේ උතුරේ

යුද්ධේ හිත යටින්

ඇගේ වචන වැදුනේ පතුරමක් ලෙසින්


කළු සුදු දෙක බීලා

තනමල් රේණුවකින් පාවීලා

ඔය රුවෙන් මත් වීලා

නලවනවද ඔය කද වීනා


ගමේ කෙල්ලෝ මට ඕනා

නගරේ කෙල්ලෝ ගාව පිරිලාලු ප්‍රෝඩා

ඔතලා ගත්තේ අපි තෝලක්

වක්කරලා ගන්නේ අපි නෑ සෝඩා



Previous Next

نموذج الاتصال