හදවතේ නැවතිලා | Hadawathe Nawathila - Udara Samanpriya

හදවතේ නැවතීලා...

ආදරේ දුන්නු ඔයා...

පෙනෙන මානේ දැන් නැති නිසා..

නිදි වරන දෑසින් සදා

ඔයාවම හොයනවා...

ඔබ නැතිව තවමත් සිතින්..

මා තැවෙනවා...


මේ ජීවිතේ පුරා, හදවතින් මගේ..

ඔබට දුන් ආදරේ....

රිදවලා දමා, සිත මරා දමා..

ඔබ කොහිද සැඟවුනේ....//

ඕ... හුස්ම වැටෙනා තුරා...

මා නුඹට පෙම් කරනවා....


හදවතේ නැවතීලා...


නොදැනුවත් කමින්, උනු වැරදි මගෙන්..

යලි යලිත් සිහි වෙලා...

එපා රිද්දන්න, මේ තරම් තවත්,

කඳුලු මට දී ඔයා.....//

ඕ... හුස්ම වැටෙනා තුරා...

මා නුඹට පෙම් කරනවා....


හදවතේ නැවතිලා ...



Previous Next

نموذج الاتصال