හෘද කිනිත්තුවේ | Harde Kiniththuwe - Ranidu Lankage Ft Nelu Adikari

හෘද කිනිත්තුවේ හාදුවෙන්

පුලුලුකුලේ මා සතපමින්

මුවට මුව තබා කොදුරමින්

මල් රොන් පුරමුද

දෙතොල් අගින්


හෘද කිනිත්තුවේ හාදුවෙන්

පුලුලුකුලේ මා සතපමින්

මුවට මුව තබා කොදුරමින්

මල් රොන් පුරමුද

දෙතොල් අගින්


හීයක් අරන් ඔබ

මල්සර දුන්නක

කුල්මත් කලා සිත

උන්මාදයෙන්

ගින්නක් අරන් ඔබ

හීයක් අරන් එන

හීනෙන් ගමන් යන

මල්මද බිසවද මං


හෘද කිනිත්තුවේ හාදුවෙන්

පුලුලුකුලේ මා සතපමින්

මුවට මුව තබා කොදුරමින්

මල් රොන් පුරමුද

දෙතොල් අගින්


හෘද කිනිත්තුවේ හාදුවෙන්

පුලුලුකුලේ මා සතපමින්

මුවට මුව තබා කොදුරමින්

මල් රොන් පුරමුද

දෙතොල් අගින්


hey girl

you know

I like you like that

when you move slow

when you

thought you never spot

made it to you

give everything you like

just like I told that I would

I play by the rules

yet here we

you can’t stop me right

Ain’t gonna lie

will lock with diamond rings

giving a hug and rub


හෘද කිනිත්තුවේ හාදුවෙන්

පුලුලුකුලේ මා සතපමින්

මුවට මුව තබා කොදුරමින්

මල් රොන් පුරමුද

දෙතොල් අගින්


හෘද කිනිත්තුවේ හාදුවෙන්

පුලුලුකුලේ මා සතපමින්

මුවට මුව තබා කොදුරමින්

මල් රොන් පුරමුද

දෙතොල් අගින්



Previous Next

نموذج الاتصال