මේ තොල් පෙති | Me Thol Pethi - Amila Nidahasa

මේ…තොල්…පෙති

නුඹ එනකං නොතෙමං

ඉන්නම්……

වියලං මං ඉන්නම්…


මීවිත විතරයි

තොල්පෙති ඉම්බේ

නිදිමතමයි… පැතුවේ…

ඒ වැලි කතරේ…

දිය පිණි සොයනා

ඉර මා ලගයි…

බෝ…නුඹ දුරයි……

ඉර මා ලගයි…

බෝ… නුඹ දුරයි……


මේ…තොල්…පෙති

නුඹ එනකං නොතෙමං

ඉන්නම්……

වියලං මං ඉන්නම්…


මීදුම් පපුවේ

පුරවා රහසේ

සීතලමයී… මැකුවේ…

ඒ වැලි කතරේ…

දිය පිණි සොයනා

ඉර මා ලගයි…

බෝ…නුඹ දුරයි……

ඉර මා ලගයි…

බෝ… නුඹ දුරයි……


මේ…තොල්…පෙති

නුඹ එනකං නොතෙමං

ඉන්නම්……

වියලං මං ඉන්නම්…



Previous Next

نموذج الاتصال