කොහේ හෝ මා | Kohe Ho Ma - Bhashi Devanga Ft Yuki Navaratne

හැන්දෑවේ මන්දාරම් වැහි දිහා

නෙක මල් පාරේ

නුඹ එක්කන් යන්නම් කියා

කොහේ හෝ මා සොයා ඒවී එදා

මන්දාරම් හැන්දෑවේ පාවෙලා


මුමුණලා හද මුමුණලා

නුඹ මා දිහා බලනවා

දැවෙනවා හිත තැවෙනවා

මා ළඟින් නැති දා

කොහේ හෝ මා සොයා ඒවී එදා

මන්දාරම් හැන්දෑවේ පාවෙලා


හැන්දෑවේ මන්දාරම් වැහි දිහා

නෙක මල් පාරේ

නුඹ එක්කන් යන්නම් කියා



Previous Next

نموذج الاتصال