ඒ දෑස පේනා
රෑ හීන ගානේ
දැනීලා කථා කල්පනාවේ සරා..
රෑ නින්ද නේනා
ඈ දෑස මානේ මැවීලා නිසා
රූ ඇගේ සිහිවුනා..
මේ හීන ගානේ මං පෑ කෝල ආයාචනා
පේන හීන නම් මං බොහොම ආශා කලා..
මධුරභාණී මගේ මට පෑහෙනා….
ඒ දෑස පේනා
රෑ හීන ගානේ
දැනීලා කථා කල්පනාවේ සරා..
රෑ නින්ද නේනා
ඈ දෑස මානේ මැවීලා නිසා
රූ ඇගේ සිහිවුනා..
මාරුතේ සිහින ගේනා
රෑපුරා සිහින සේනා
කාරනා තේරුනා..
ආදරේ හේතු ගේනා
ජීවිතේ ඈත පේනා
ආදරී ලං උනා..
මේ හීන ගානේ මං පෑ කෝල ආයාචනා.
පේන හීන නම් මං බොහොම ආශා කලා.
මධුරභාණී මගේ මට පෑහෙනා…
ඒ දෑස පේනා
රෑ හීන ගානේ
දැනීලා කථා කල්පනාවේ සරා..
රෑ නින්ද නේනා
ඈ දෑස මානේ මැවීලා නිසා
රූ ඇගේ සිහිවුනා..
මධුරභාණී මගේ මට පෑහෙනා…
ඒ දෑස පේනා
රෑ හීන ගානේ
දැනීලා කථා කල්පනාවේ සරා..
රෑ නින්ද නේනා
ඈ දෑස මානේ මැවීලා නිසා
රූ ඇගේ සිහිවුනා..