මනු චක්‍රය | Manu Chakraya - Ravi jay, J- NiL, Dilum Thejana

එන්න තව මතක

එන්න තව පින්තූර

කෝ එන්න මම ආස කෙනා

අතෙ ඉද අත පිහදගත්ත කල

මං නැවත වැටුනා පරණ පාරට හිත යන

ආ මං හිත හිත හිටියෙ මොනවා ගැනද?

මේ ජීවත් වෙන ටිකට මෙ මොන කැටයන්ද හා...

ජීවිතේ උනානං MARVEL පට්ට ෂෝක්

මටත් තියෙයි පවර් එකක්...පිස්සු නෙහ්..

මිනිස්සු හිතයි මට දැං ඉන්නෙ වැදිලා...ඔව් ඕයි...

මේ බොරැවෙන් ගැලවෙන්න මට වද්දගන්න උනා බ්‍රෝයි...

ජීවිතෙ කෙටියි උඹත් මමත් ඒක දනී...

හොයන්න ඕනෙ සල්ලිනං සාධාරණ වෙලා මදි...

ඕනෙ Motivation නං වටේ උන් වට්ටපු ටිකම ඇති

වැරදෙන එක තමා ආතල් ඒක සොබා දහම හාාාාාා....


විෂ සර්ප සිප දෙතොල් පානේ

රස සොයමි මේ මහ පිපාසේ

ගිලි ගිලි මේ සුන්දර අපායේ

මියැදෙන්නැතුව බේරෙයි දෝ මං


මට මාව මගෙ වෙන්න ආයේ

හිත තිබ්බ උගසට මං පාරේ

දුර යනවා යනවාමයි මං

තේරෙන් නැතුව ඔහේ යන්නෑ දැං


පවතින දේ මා වට

වෙනස් වෙන හැටි දැක්ක බලං ඉන්නකොට

ඒ කලුවර අස්සෙන් පාර හොයන් යනකොට

මුලා වෙන හංදියෙ _භසඛ හම්බුනා මට


Yo My dawg Ravi Jay on the common we slay

In the name of Music we both stood prayed 

Parakku wenney nathuwa I had to say

Then studio ekey hewuwa Sansarey


Burried My vices, gave addiction to church

young moratu boy, to selling all the merch, owning pieces of land, massive amounts of perches, it’ll all be nothing, if I ain't good as Murs, brung hell to these deamons, broke away the curse, how’d you say I don't go to work? Tunnel vision I persist, By June I’m heard, sooner that day come, Ya’ll gon show me love, it burns their eyes, when you’re doing too much, what’s good a Rough start, if you ain’t hard enough? would you wait on faith, or prey on luck? would you seek your soul, over gold and bucks ? Them drugs was POPPING but your careers stuck, then the groupies leave you, they ain’t even willing to fuck, you looking in the mirror at something you’re not, then asked God, what about MY luck?? when you recognize, trejecatory changes, We gon use this Grace, put love on hatred, creatures lie here, darkness in danger, glass ceiling broke, future far from tainted, My Joy’s a choice, ain’t no room for rage, went diamond off cuts, was in bed with blades, it was My everything, on these verses I laid, Born to rap Man!!, Heavens I praise!!!



Previous Next

نموذج الاتصال