පොලු තියා | Polu Thiya - Amila Nidahasa

ඔයා මට පොලු තියා…

ගියා කියා… නිසා…

මෙමා… ගෙල වැල දමා…

කුමටද? මට හිදී මව පියා…


ජීවිතය ලග

ආදරය මට

බොහොම පුංචි ලොවේ…

නුඹත් නැතිකොට

විදින්නට් තව

බොහෝ දේ ඇත ලොවේ…

මැණික් හොය හොය

පපුව හාරන

පතල්කරු මම නොවේ…


ඔයා මට පොලු තියා…

ගියා කියා… නිසා…

මෙමා… ගෙල වැල දමා…

කුමටද? මට හිදී මව පියා…


විරහවක් ලග

පිරිමියෙකි මම

කොන්ද හොදටම ඇති

සාගරය වගේ

කදුලු වගුරන

අදෝනා ගී නැති…

උඹත් බ්‍රෝ

මගේ

ගීය ලගදිම

ගයන බව නම් දනී…


ඔයා මට පොලු තියා…

ගියා කියා… නිසා…

මෙමා… ගෙල වැල දමා…

කුමටද? මට හිදී මව පියා…



Previous Next

نموذج الاتصال