රහසින් | Rahasin - Dimi3

රහසේ තනියෙන් රහසේ 

දවසින් දවසේ පෙම සොයලා 

තනිවී හඬනා නුඹගේ 

ලඟ මා නැවතී 

කවි කීවා ... 


සුසුමී ඕ මා සුසුමී 

පුදුමයි නැවතී 

නුඹ ලඟ මා 


ඉඳලා 

ඉඳලා

ඉඳලා 

ඉඳලා 

හැර යන්නේ කෙලෙසද මා ? 


ප්‍රේමණීය හිත් දෙකක් අතර සුර පුරක් මැවේ වෙද්දි රම්ණයත් 

එද්දි යන්න බැරි යද්දි ඉන්න බැරි ඕන අපිට අපෙ රස්නයත් 

ඕන වැස්සකට පස්සෙ එන්නෙ මුදු සුලඟක් එක්කලා දිස්නයක්

කඳුලු පිරුණත් ඒ කඳුලු ගොඩට නුඹේ දෙතොල උනා මට මකණයක්


වාසනාව මා දාල ගියපු දින රෑක ඇඬුවා ඒක මතකයක්

පාලු නැද්ද ඇගෙ ප්‍රේමණීය හඬ නැතුව ?, ඇහුවා දුරකතනයත් 

කෝටි ගානකට වඩා වටී මට වේදනාව නැති මරණයක් 

ලෝකයක් මැව්ව ඈ අද නෑ ලඟ ජීවිතේම අද ප්‍රශ්ණයක්


පහසේ වෙලෙමින් පහසේ 

දවසින් දවසේ පෙම් බැන්දා

හමුවී දෙදෙනා තුරුලේ 

ඉඳිනා හීනේ අපි මැව්වා 


සොඳුරී ඕ මා සොඳුරී 

නොදනී දෝ මා පෙම් බැන්දා 


විඳලා

විඳලා

විඳලා

විඳලා

විඳවන්නේ කෙලෙසද මා ?


රහසේ තනියෙන් රහසේ 

දවසින් දවසේ පෙම සොයලා ...



Previous Next

نموذج الاتصال