රන් කුරහන් මල | Ran Kurahan Mala - Bathiya & Santhush

නානානේනා නනෙ නානා

නානානේනා නනෙ නානා

නාතම්දෙනා තම්දේ නානා

නාතම්දෙනා තම්දේ නානා


රන් කුරහන් මල සේමා

සුපිපුණු ඔබේ වත බෝමා

දැක්ක ගමන් සිත සැලෙනා

ප්‍රේමි නුඹේ අත ඕනා

රන් කුරහන් මල සේමා

සුපිපුණු ඔබේ වත බෝමා

දැක්ක ගමන් සිත සැලෙනා

ප්‍රේමි නුඹේ අත ඕනා


මල් මසුරන් ගී ඇසෙනා

ගම්මානේ මා මන බඳිනා


නානානේනා නනෙ නානා

නානානේනා නනෙ නානා

නාතම්දෙනා තම්දේ නානා

නාතම්දෙනා තම්දේ නානා


සෘංගාරේ උතුරන බෝමා

නෙරිය අඟින් ඉඟ පෙන්නා

පාන සිනාවෙන් පේනා

නිල්මිණි කැලුමන් සේමා

සෘංගාරේ උතුරන බෝමා

නෙරිය අඟින් ඉඟ පෙන්නා

පාන සිනාවෙන් පේනා

නිල්මිණි කැලුමන් සේමා

හිරිමල් හිත හිරිවැටුණා

කුළුදුල් සිත කිතිකැවුණා


නානානේනා නනෙ නානා

නානානේනා නනෙ නානා

නාතම්දෙනා තම්දේ නානා

නාතම්දෙනා තම්දේ නානා



Previous Next

نموذج الاتصال