රූ සරා | Roo Sara - Bathiya & Santhush

රූ සරා රෑ සඳ ගගනේ ඈත පායා වාගේ

ආදරෙයි මා සරා යා

සියවර රෑ පේනවා

සිහිනේ සැමදා රෑම රහසේ පායා

මාගෙමයි රූ සරා යා

එක්වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙ රුව පේනා

ඇති තරම් මෙතරම් ලොව තරම්

ඈ මට ඕනා

එක්වරක් දෙවරක් මොහොතක් පාසා

මට ආයෙත් ආයෙ රුව පේනා

ඇති තරම් මෙතරම් ලොව තරම්

ඈ මට ඕනා


මායම්කාරීයේ

මායම් ආදරේ

මායම්කාරීයේ

මායම් ආදරේ


රෑ පුරා ඈ වත මනසේ පාට සේයා වෑහේ ආදරෙයි මා සරා යා

හදවත මා ගැහෙනවා

ජිවිතෙ හමුවූ සිහින කුමරී සාරා ආදරෙන් මෑ බැඳේ යා

එක්වරක් දෙවරක් මොහොතක් පාසා

මට ආයෙත් ආයෙ රුව පේනා

ඇති තරම් මෙතරම් ලොව තරම්

ඈ මට ඕනා

එක්වරක් දෙවරක් මොහොතක් පාසා

මට ආයෙත් ආයෙ රුව පේනා

ඇති තරම් මෙතරම් ලොව තරම්

ඈ මට ඕනා


මායම්කාරීයේ

මායම් ආදරේ

මායම්කාරීයේ

මායම් ආදරේ


රූ සරා රෑ සඳ ගගනේ ඈත පායා වාගේ ආදරෙයි මා සරා යා

සියවර රෑ පේනවා

සිහිනේ සැමදා රෑම රහසේ පායා මාගෙමයි රූ සරා යා



Previous Next

نموذج الاتصال