සන්තානය | Santhanaya - Ashen Senarathna

රඟනී රංගනේ ශුන්ගාරියේ.. 

රැඳුනා අම්බරේ  

සංසාරයේ.. 

දැනුණා මල් මහේ 

මල් මී රසේ.. 

බැඳුනා බන්ධනේ සන්තානයේ….


හිත  නිද්‍රාවේ.. 

ඔය ඇස් මානේ..

ඇලිලා ඒ..සන්තානයේ... 


කීකරු නැති රුවැත්තී 

පෑ මදහස මතක් වී..

බෑ යන්න බෑ ඈත්වී….

ලෝකය මට හරස්වී  

ඈ  දුටුවම ඇවිස්සී .. 

රෑ නින්දේ  මා දැවෙද්දී....


උණු සුසුමන් හැලෙද්දී 

ආදර ගඟ ගලද්දී.. 

කොහෙ යන්නද, ඈ හඬද්දී….

මුණු මුණු හඬ ඇහෙද්දී 

හිත මැද්දට තුරුල්වී.. 

සැනසීයන් මා මුවැත්තී....



Previous Next

نموذج الاتصال