යං අයාලේ | Yan Ayale - Dasarath DAsH

පේළි පේළි හීනේ ළඟ නෑ නේ පාරේ පේන මානේ

හේදි හේදි ඇන්ද ඩෙනිමේ පාට ඇත්තේ අහස අස්සේ

ජීවිතේ කියා - රාමුවක් හදා

ඒ රාමුවෙන් එහා - ලෝකයක් මවා

හුළඟ එක්ක සුවද රොන් සොයා

යං අයාලේ //


වේදනා ගිටාරේ

Dasarath DAsH

තවරලා අළු පාට හීන හදේ මැවුනේ

සමු අරන් වේදිකාවෙන්

ගැලරියේ අසුනක තනිවී

ජීවිතේ දකිමී 


ආලයත් අයාලේ 

අතට දැනෙන රස්නෙ හිතට උඹේ දැනෙන් නෑ නේ

හද මගේ ගැහෙන රිද්මේ

වැස්සෙ තාලෙට මුහු වී

ආදරේ විදිමී



Previous Next

نموذج الاتصال