වසන්තයේ | Wasanthaye - Chandeepa Jayakody

වසන්තයේ එක දවසක

අදුර ගලනා හැන්දෑවේ

සීතල පැතුම් දෙතොලින් අරන්


පිරූ පෙම් දම්

තාම මතකයි

ආදරේ නම් සිහිනයකි

ආදරේ නම් සිහිනයකි


සිහින හිරිපොද වැහැලා

ඔබෙ ආදර උනුසුමේ

පාට මල් පෙති සීරුනා

අතැර ගිය ඒ මතකයේ

කොතන හෝ මග නැවතිලා

තාම මං ඉන්නවා


වසන්තයේ එක දවසක

අදුර ගලනා හැන්දෑවේ

සීතල පැතුම් දෙතොලින් අරන්


පිරූ පෙම් දම්

තාම මතකයි

ආදරේ නම් සිහිනයකි

ආදරේ නම් සිහිනයකි


නෙතක කදුලක දැවටෙනා

සරා සද ලතැවෙනා

අදුර ගලනා වීදියේ

බැදී විසිරුනු වීදියේ

විසුල කදුලැලි හමුවෙලා

තාම මං ඉන්නවා


වසන්තයේ එක දවසක

අදුර ගලනා හැන්දෑවේ

සීතල පැතුම් දෙතොලින් අරන්


පිරූ පෙම් දම්

තාම මතකයි

ආදරේ නම් සිහිනයකි

ආදරේ නම් සිහිනයකි



Previous Next

نموذج الاتصال