This is wasthi…
වෙන කෙනෙකුගේ…
හිත ලග ඔබ
ලැජ්ජා නැතුවම
නතර වෙලා…
තරුවක් වාගේ…
ඈතයි ඔබ මට
ඔරුවක් අරගෙන සොයමි ඔයා…
හිතේ කහට නෑ කිසිදා…
සතුටින්ම ඉන්න අනේ ඔයා…
වටේ… ගිහින් ආවත් කමක් නෑ…
බාර ගන්නම් ඔයා…
This is wasthi…
This is wasthi…
වෙන කෙනෙකුගේ…
හිත ලග ඔබ
ලැජ්ජා නැතුවම
නතර වෙලා…
තරුවක් වාගේ…
ඈතයි ඔබ මට
ඔරුවක් අරගෙන සොයමි ඔයා…
හිතේ කහට නෑ කිසිදා…
සතුටින්ම ඉන්න අනේ ඔයා…
වටේ… ගිහින් ආවත් කමක් නෑ…
බාර ගන්නම් ඔයා…
This is wasthi…