ශ්‍රී ලංකා මාතා | Sri Lanka Matha - Wasthi Productions Ft Anushka Udana, Dinesh Gamage, Nisal Gamage, Bathiya & Santhush, Lahiru Perera

නැගිටිමු යලිත්

නැවතුනු තැනින්

ලක් මෑණියේ

නුඹේ අත අල්ලමින්


නැගිටිමු යලිත්

වැරදුනු තැනින්

ලක් මෑණියේ

දිනු දේශය නමින්


ශ්‍රී ලංකා මාතා

ශ්‍රී ලංකා මාතා

නමදිමු අපි සැමදා

ශ්‍රී ලංකා මාතා

ප්‍රාණය සේ මාතා

රැකගමු අපි සැවොමා


එකමුතු කම්

නැතිවුනු තැන්

හදමුද අපි වෙහෙස වීලා

අපේ නමින් ඒ විරුවන්

දිවිදුන් නය බේරා


යලි ගෙනෙමු සිංහ සේයා

හඩනගමූ සිංහ සේනා

මව් රකිමු

අප නැගෙමු සදා


ශ්‍රී ලංකා මාතා

ශ්‍රී ලංකා මාතා

නමදින්නම් සැමදා

ශ්‍රී ලංකා මාතා

නෑ සීමා සාදා

රැකගන්නම් සැමදා


ශ්‍රී ලංකා මාතා

ශ්‍රී ලංකා මාතා

නෑ සීමා සාදා

රැකගන්නම් සැමදා


ශ්‍රී ලංකා මාතා

ශ්‍රී ලංකා මාතා

නමදින්නම් සැමදා

ශ්‍රී ලංකා මාතා

නෑ සීමා සාදා

රැකගන්නම් සැමදා


ශ්‍රී ලංකා මාතා

ශ්‍රී ලංකා මාතා

නමදින්නම් සැමදා

ශ්‍රී ලංකා මාතා

නෑ සීමා සාදා

රැකගන්නම් සැමදා



Previous Next

نموذج الاتصال