ඇයි උබ ඉරිසියා | Ai Uba Irisiya - DKM Ft Smokio

කෑරකෙන ලොකේ වටේ අපි ඈවිදින්නේ

එක තෑන දුවනා යයි මට වෑටහෙන්නේ

Ye ye ye

ඈයි උබ ඉරිසියා

බලන්නේ කපන්නා

පිටිපස්සේන් අනින්නා

බිමට වටන්නා

ඈයි උබ ඉරිසියා

බලන්නේ කපන්නා

පිටිපස්සේන් අනින්නා

බිමට වටන්නා

මේ ගති ගුන තියනකන්

ඉන්නට බෑනේ මචන්

එකට එකා මරාගන්නකන්

පෑවෑත්මක් නෑනේ මචන්

ඈයි උබ ඉරිසියා ඈයි ඈයි

ඈයි උබ ඉරිසියා ඈයි ඈයි

ඈයි උබ ඉරිසියා ඈයි ඈයි

ඈයි උබ ඉරිසියා

මට ගෑලපෙන්නෑ ඔය චරිත ඉදපන් ඈතින් ay

උබලට වඩා කෙලින් කතා කරනවා උබලගේ කෑල්ලේ

කෙලින්ම මතෘකාවේ වහෙන් ඔර කියවන්නෑ බොරු හෑල්ලේ, bro

උබලගේ ඔය ඈද කොන්දු වලට තියලා බෑද ගනින් ලෑල්ලේ ya ya ya

අහසින් වෑටුන්නෑ මෙතන්ට ආවේ නෑ මන් එක රෑකින්

මන් හිටපු තෑන් වල උබලා හිටියනන් දෑන් නෑ කෑලිත්

මනින්න හදන්න එපා මාව මම ආව පාරේ නෑවිත් ehy

කකුලෙන් අදින්නේ නෑතුව පුලුවන්නන් පෙන්නපන් උබල ඈවිත් woah woah

උබ මාව දන්නෑ මන් උබව දන්නෑ ඈයි එහෙනන් වහන්නේ පාර

මටනන් දාන්න එපා ඔය පාර

ගෙමක්ම නෑ ආවත් ඔක්කොම එක පාර woah

අත ගාල ආයෙත් උඩටම අවේ සෙල්ලමේ ඔක්කොම දාර

ස්මොකා

කෑරකෙන ලොකේ වටේ අපි ඈවිදින්නේ

එක තෑන දුවනා යයි මට වෑටහෙන්නේ ye ye ye

ඈයි උබ ඉරිසියා

බලන්නේ කපන්නා

පිටිපස්සේන් අනින්නා

බිමට වටන්නා

ඈයි උබ ඉරිසියා

බලන්නේ කපන්නා

පිටිපස්සේන් අනින්නා

බිමට වටන්නා

මේ ගති ගුන තියනකන්

ඉන්නට බෑනේ මචන්

එකට එකා මරාගන්නකන්

පෑවෑත්මක් නෑනේ මචන්

ඈයි උබ ඉරිසියා ඈයි ඈයි

ඈයි උබ ඉරිසියා ඈයි ඈයි

ඈයි උබ ඉරිසියා ඈයි ඈයි

ඈයි උබ ඉරිසියා



Previous Next

نموذج الاتصال