මන්දහාසී | Mandahasi - Shenira Perera

නෑ අපි ආයේ කිසිදා නෑ හමුවන්නේ...

ඈ මගෙ ලෝකේ බව නෑ ඈවත් දන්නේ...


මා... වින්ඳ ප්‍රේමී මතකේ පාරනා...

ඈ... මන්දහාසී... හැමදා සිහිවෙනා...


රෑ නිදි යාමයම මැවෙනවා නුඹ තාම

කඳුලේ.. මා.. දවා.. නුඹ ගිය දා ඈත

සිතුනේ නෑ මෙමා මෙතරම් ආලේ බව

ඔබෙ මතකෙන් සදා සමුගන්නම් සිතා

නවතිමී මා අද...


නෑ අපි ආයේ...


මා... වින්ඳ ප්‍රේමී මතකේ පාරනා...

ඈ... මන්දහාසී... හැමදා සිහිවෙනා...



Previous Next

نموذج الاتصال