මතක දළු | Mathaka Dalu - Api Machan

ලෝබකම් නෑ... සුසුම් මැද්දේ...

කඳුළු රූරන... රැයක් තිස්සේ..

පපුව හීරෙන සිහින අස්සේ...

නුඹව සිහිවෙයි.. මතක ඔස්සේ...


පුරුදු තැන් වල ආ ගිය..//

මතක දළුලයි.. තව තව..

හීන මැද තැනු මාළිග..

ගරා වැටුනා.. ඇස් ලඟ..


රැයක සීතළ.. හද වෙළා..//

ගොම්මනේ සඳ... හැංගිලා..

පහන් තරුවක.. ලියන්නම් දුක..

නුඹට නොදැනෙන ආදරේ..



Previous Next

نموذج الاتصال