Shoi Boys - Kuttama Pagila | Gym Song | Parody Song

රන්ජාගෙ වගේම බොඩිය හදන්න ආසා වෙලා

ජිම් එකට ගිහින් උදේම බර දාල වේට්ස් කළා

උස්සලා යකඩ තට්ටු මං වෙලා තවත් කෙට්ටු

දෙයියනේ ඇයි අනේ හැදෙන්නට තාම මගෙ ඇඟ පරක්කු

පුම්බන් මගෙ අත් දෙක බැලුවා නෑනේ තාමත් සයිස් වෙලා

දැන් නේ මං දැක්කේ එතකොට මල්ලත් මාගේ පාත් වෙලා

ආයේ මගෙ සික්ස් පැක් බලන්න ආසා කෙරුවත් ඔයා

මැරෙන්නෙ දවසක මෙහෙම ගියෝතින් 

මගේම කුට්ටම පෑගිලා

බර වැඩි වෙන්න මං කෑවෙ පරාට

ඒත් ඇඟ නම් හැදෙන් නෑ මේ කපේට

මම තම්බන් කෑව හැටි ගම් බිත්තරම

මගේ පඩියත් කෙළවුණා සතියකින් ම

උස්සලා යකඩ තට්ටු මං වෙලා තවත් කෙට්ටු

දෙයියනේ ඇයි අනේ හැදෙන්නට තාම මගෙ ඇඟ පරක්කු

පුම්බන් මගෙ අත් දෙක බැලුවා නෑනේ තාමත් සයිස් වෙලා

දැන් නේ මං දැක්කේ එතකොට මල්ලත් මාගේ පාත් වෙලා

ආයේ මගෙ සික්ස් පැක් බලන්න ආසා කෙරුවත් ඔයා

මැරෙන්නෙ දවසක මෙහෙම ගියෝතින්

මගේම කුට්ටම පෑගිලා

ජිඟි රක බෙල් බිස්ටො මේරි ජානම්

බොස්කි වින්ඩ ඇඳි ඉට පා මීසානම්

බිල්ල වම ඇති පද්දි යාරෙ වේගෙන්

රැව්වෙ මේකෙ කිප් එක බංගි ජාසාවෙන්

මොකද්ද බං ඒ කිව්වෙ?

හින්දියෙන් රැපක් බ්‍රෝ කිව්වෙ.

ආතල් ද ඕනෙ?

ඔන්න රැප සිංහලෙන් එහෙනම්..

තද කර ඇඳපන් උඹ වවුලෙක්

නැතිනම් අනගතෙ වැටෙයි මග බං

ගැට පොලොස් වගෙ ඇට චුරුස් නොවිමට

පටි තද කරගෙන දාගනිං කවරෙක

දහයේ පඩිය බැහැ මට උස්සන්න

කෙට්ටු හින්දා අතට ගත්තේ දෙකහමාර

මේ ෂෙඩූල් එකට මගෙ කැඩෙයිනෙ කොන්ද

උස්ම ගන්නත් බෑ වගේ නේ රිදුණෙ පපුව

උස්සලා යකඩ තට්ටු මං වෙලා තවත් කෙට්ටු

දෙයියනේ ඇයි අනේ හැදෙන්නට තාම මගෙ ඇඟ පරක්කු

පුම්බන් මගෙ අත් දෙක බැලුවා නෑනේ තාමත් සයිස් වෙලා

දැන් නේ මං දැක්කේ එතකොට මල්ලත් මාගේ පාත් වෙලා

ආයේ මගෙ සික්ස් පැක් බලන්න ආසා කෙරුවත් ඔයා

මැරෙන්නෙ දවසක මෙහෙම ගියෝතින් 

මගේම කුට්ටම පෑගිලා

සුමනේ අනේ ඔයා පෑගුවේ අනාගතේ..

Previous Next

نموذج الاتصال