තනිවි මා | Thaniwee Ma (Tango Landa) - Thanuje Dissanayake

ළඳුනේ ඔබේ ආදරේ නිසා 

අදටත් මා අතරමං වෙලා 

දෙහදේ ඇඳි පෙම් මාලිගා 

බිඳිලා යයි දී වේදනා 

ළඳුනේ ඔබේ ආදරේ නිසා 


ඔබ එන මග මා සරසලා වරුණයි ගමන් ලතා 

හද රැඳී හැඟුමන් හන්ගාලා පවසයි දෑස් වසා 

ඔබ නැති මේ රැයේ මගේ හිත පාලූවේ 

තනියම ඔහේ ඇදී යනවා 

සිනහව ජීවිතේ දුන්නේ ඔබයි මගේ 

මගේ හිත ඔබව සොයා එනවා 


ළඳුනේ ඔබේ කෝලකම් නිසා

තනිවී මා සීතලෙන් වෙලා 

මැකිලා ගිය ඒ චේතනා 

දැනිලා ඇති ඒ වේදනා 

ළඳුනේ ඔබේ ආදරේ නිසා 


ළඳුනේ.... ළඳුනේ.........

ළඳුනේ.... ළඳුනේ.........



Previous Next

نموذج الاتصال