ආදරෙයි මෙච්චර | Adarei Mechchra - Rachitha Lakshitha Fernando

ඉගියක් එවපු මාවත තනියෙන් සොයනු මා ඔබ

ඉඩ වෙන් කරපු හදවත මට නේද මගෙ වස්තුව

මෙය රහසකී මෙතෙක් නුබට

සගවන්නෙ නෑ තවත් දුරට

සෙවනැල්ල වී ලගින් රැදුන

මම ආදරෙයි ගොඩක් නුබට


ආලකම් පාන කෝලමක් නේද ආදරෙයි මෙච්ව්ර

ආස පෙම් පාට ජීවිතේ සිහින මැව්වදෝ ඔච්චර//


ඔබෙ සතුට හැමදාම ගෙනදෙන්න ආසයී

ඔය මුඅග සැරසිච්ච තරුවාගෙ එලියයී

සිප ගන්න ආසයී දුර ඉන්න ලෝබයී

ඔය ඇස් හොරෙන් කීව හැමදේම පුදුමයී


ආලකම් පාන කෝලමක් නේද ආදරෙයි මෙච්ව්ර

ආස පෙම් පාට ජීවිතේ සිහින මැව්වදෝ ඔච්චර//


මට ඉන්න මගෙ ලෝකේ දගමල්ල ඔබමයී

රැකගන්න හැමදාක මම ඉන්නෙ ලගමයී

මගෙ සතුට ඔබමයී ආදරය ඔබටයී

මම ඔබගෙ අත ගන්නේ හැමෝටම කියලයී



Previous Next

نموذج الاتصال