ආයාසයේ | Ayasaye - Harshadewa Ariyasinghe

වේදනා මේ හිතේ මෝදු වේ

මා මෙසේ රෑ සඳේ පාවුනේ

ඈ නැතේ මා වගේ ආදරේ

මා වගේ ඈ මගේ නෑ වුනේ


ආයාසයේ නිදනා පැයේ නොසිතූ ලෙසේ සිතුනා මෙසේ

මධු මී මතේ නිදනා ළ⁣ඳේ නුඹමද එදා බැඳුනේ ළයේ

පෙරදා සනහා මතුදා පෙලනා

 

සරා සදේ මිලාන හාදු තවරා

වසන්තයේ ඈ පිපුණා

ගිමන් හිතේ මුලා තුහීන වියලා

හේමන්තයේ මා සොයනා



Previous Next

نموذج الاتصال