යන්නම් මතකෙන් | Yannam Mathaken - Ridma Weerawardane

සරා සදේ ලියා..

මාගේ හීනේ..

හදේ රැදී උන්නා..

ඒ ආදරේ මේ යාමයේ..


යන්නම් මතකයෙන් හැබැහින්.. 

ආදරෙන්..

යන්නම් මතකයෙන් ආදරෙන්..


තරූ පායා.. තිබුණත් රෑ

අහස පාලුවට ගිහින්..

නුඹත් යන්න.. ගිහින් වත්දෝ..

අමාවක වගේ..


සදේ.. අහපන්..

මේ රෑ යාමේ.. මාගේ ඒ අන්දරේ..

සදේ සදේ නුඹ කොහිදැයි කියපන්,

මේ රෑ යාමේ..

මා තනියෙන් මේ ඉවුරේ...


සරා සදේ ලියා..

මාගේ හීනේ..

හදේ රැදී උන්නා..

ඒ ආදරේ මේ යාමයේ..


යන්නම් මතකයෙන් හැබැහින්.. 

ආදරෙන්..

යන්නම් මතකයෙන් ආදරෙන්..


සදේ.. ඉදපන්.. 

තව වරුවක්.. ඇවිදින් ළගින්..

සදේ සදේ නුඹ කොහිදැයි කියපන්,

මේ රෑ යාමේ..

මා තනියෙන් මේ ඉවුරේ...



Previous Next

نموذج الاتصال