ප්‍රමිලා | Pramila - Athma Liyanage

මධු මී බමණ මත මිතියකි

රාග මන පුලිනවු ස්මිතියකි

ප්‍රමිලා…..නුඹ ද නුහුරී....

දස්කොන් මතකේ සිඹියි...ඇඹුල් ස්වරයෙන්


කඩුපුල් කොපුල් ලැගුම් ඉල්ලලා

කොවුල් කිංකිණි හැඟුම් පුබුදයි

සීලේ යහමින් යදම් හැරගොස්

ප්‍රමිලා…..නුඹ ද නුහුරී....

මේ විමානේ අයුතු ලෙස හැංගෙන් 


නෙතේ අඳුනක් අඩව් ඉල්ලලා

පුරන් අමුණක් තුටින් පුරවයි

සතර දුක් පටුනෙ පෙරනිමිති 

ප්‍රමිලා…..නුඹ ද නුහුරී....

නොනිමි යාගයේ නුඹයි විත්තිකාරී



Previous Next

نموذج الاتصال