ආදරේ රකින්න
හැකි නම් පොරොන්දු වෙන්න
ඔබ ගියෝතින් ඔන්න
වේවී ඇස් පියා ගන්න...
මා ලගින්ම උන්න
මේ මාව හොදින් දන්න
වෙන කෙනෙක් කොයින්ද
මට ඔයා හැරෙන්න...
ආදරෙයි රත්තරන්
ඔබගෙමයි නේද මං...
සත්තයි ඔයාව මගේම විතරයි තවම
ලෝබයි ඔයාට ආදරේ කරද්දි බොහොම
ආදරේ රකින්න
හැකි නම් පොරොන්දු වෙන්න
ඔබ ගියෝතින් ඔන්න
වේවී ඇස් පියා ගන්න...
මේ ජීවිතයේ කදුල
මට ලගා කළත් ඔබව
ආදරේ තරම් නොදැන
ඔබ ඉන්න එකයි පුදුම
ආදරේ රකින්න
හැකි නම් පොරොන්දු වෙන්න
ඔබ ගියෝතින් ඔන්න
වේවී ඇස් පියා ගන්න...