දකින තුරු ඔබ | Dakina Thuru Oba - Pasan Liyanage Ft Thushadi Nethmini

පිනැති දැහැනක සමවැදී

නෙතට නොගැටුණු පෙමක් තිබුනා.

ගත්ත හුස්මක් පවා දැනෙනා

දකින තුරු ඔබ බලන් හිටියා.


හීන අතරින් ඔබව දුටුදා 

ඔබට නොකියා ඔබව සෙව්වා 

ළඟට එන්නට වරම් නැතිදා

දුක් සුසුම් හද ගිගුම් දුන්නා.


දිනෙන් දින රැය ගනන් ගෙවුනා

ඔබ දකිනතුරු සුසුම් හෙලුවා 

හද නතර වුණ ඔබම පතලා

අදත් මං මග බලන් හිටියා.


පිනැති දැහැනක ....

දකින තුරු ඔබ ..........

Previous Next

نموذج الاتصال