සිත් සාවී.. සිහිනේ රූ පානා මායාවී..හැබැහින් ආවාදෝ..
නුඹ මාගේ.. අද නෙතුමානේ.. සොයනවා
දුටු දා ඒ.. සිත මා විමසිල්ලේ නිදි යාමේ.. නෙතු නෑ සැනසිල්ලේ..
නුඹ මාගේ.. අද හැම හීනේ.. සොයනවා..
ඔය කෝල දෑස රෑ පුරාම නේක රාග මවනවා..
හිත් පෑව ස්නේහ දෝරෙ ගලන මිහිරක සුව ගෙතෙනවා..
පෙම් පහසේ සුව ගේනා රූ සිත්තම නුබදෝ සොයනා..
සිත්සාවී...
රසෝගයේ සිතේ ඇඳී හීන් සැරේ මුවඟින් සිනාසේ..
වතින් නුබේ සියුම් සුවේ රහසින්ම ඉඟි මැව්ව තාලේ..
හිරි මල් පූදිනා.. පින්නේ නෑවෙනා..
ඒ හීනේ හැමදාමත් ඉන්නම්.. අපගේ වෙලා..