අජපාල රුක්මුල | Ajapaala Rukmula - Sanuka Wickramasinghe

අජපාල රුක්මුල අප බෝසතුන්

අජපාල රුක්මුල අප බෝසතුන්

වැඩ සිටිනා සඳ ධ්‍යානෙ වඩා

වැඩ සිටිනා සඳ ධ්‍යානෙ වඩා

ආ.... ආ....


දේවි සුජතා පිදු ඒ කිරිපිඬු රැගෙනා

රුක් මූලෙන් නැගි අප මහ බෝසත්

ගංතෙර වෙත පා නැගුවා

ආ.... ආ....


හිස් සෝදා නා පිදු ඒ කිරිපිඬු වළඳා

එ රන් තලී උඩුගං බලා යැවූ

බුදුවෙමි යැයි කර පැතුවා

ආ..... ආ....


එරෙහිව ආ දස බිම්බර මරසෙන් පලවා

සව් කෙලෙසුන් නැසු මහසත් ගෞතම

පෙරුමන් ලෙස බුදු වූවා

ආ.... ආ....



Previous Next

نموذج الاتصال