අනිසය | Anisaya - Sanuka Wickramasinghe

අනිසය මෙනෙහි කළා බෝසත්

සසරෙහි දුක දැනිලා

ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති

ආශා ඉන් මැකුනා//


මරඟනො නිදනා සැටි පෙනුනා

රාග චේතනා ඉන් නැසුනා //


අනිසය මෙනෙහි කළා බෝසත්

සසරෙහි දුක දැනිලා

ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති

ආශා ඉන් මැකුනා//


ගිහිගෙය හැර යන සිත් මැවුනා

දේවිය වෙත තම පා නැගුනා

සුරතල් පුතු තුරුලේහි හොවා

නිදනා සැටි දොර කවුළුවෙන් බලා


චන්න ඇමති සහ අසු කැඳවා

මහ රෑ ගිහිගෙන් නික්ම ගියා//



Previous Next

نموذج الاتصال