කොළයක් වැටුනා | Kolayak Watuna - Hemain Jayasekara

කොළයක් වැටුනා ගසකින් ගහ මුලටත් හොරෙන්

නුඹ ගියා වාගේ මගෙ ලගින් ඒ තරමට හෙමින් //


හැගුම් ගිගුම් දෙන කාලය කොතරම් සොදුරුද

නිදන් ඉන්න සිත ඇහැරවන්න හොද මදිද

ගසා සනසන්න පවන් හරිනු හෙමින්


නුඹ ගියා වාගේ මගෙ ලගින්...


නිකමට හිතන්න ආලය කොතරම් සොඳුරුද

සදෙන් සදට රැයවල් කීයක් ගත කෙරුවද

කතා කරගන්න කොදුරනු හෙමින්


නුඹ ගියා වාගේ මගෙ ලගින් ඒ තරමට හෙමින් //



Previous Next

نموذج الاتصال