සඳ පිණි දිය | Sanda Pini Diya - Theekshana Anuradha

සඳ පිණි දිය වෑහෙන රෑ 

සිත් අහසට සිහින ලියා

පා කෙරුවා මේ ආදරේ ආරාධනා 

නෙතු බැල්මක සැඟවුනු දා

මගෙ හිත හොරකම් කරලා 

සුසුමන් දිගේ දඟකම් කලා 

සොයන්නේ කවුරුදෝ ජීවිතේ දුන් කෙනා  

දැනෙනා සෙනෙහේ සිහිනෙන් පවා වින්දා 

 

ඔය උණුහුමින් මිදිලා දුර යන්නෙ නෑ හැරිලා 

සීමා දැහැන් බිඳලා නුඹේ ලඟ මා සදා රැඳුනා 

හැඟෙනවා නුඹමයි ඕනේ විඳිනදා සොඳුරුයි ස්නේහේ



ලඟ ඉන්න හැම වාරේ සතුට විතරයි ඕනේ 

නිම්නාද දේ පපුවේ සරා සිහිනේ නිරන්තරයේ

හැඟෙනවා නුඹමයි ඕනේ විඳිනදා සොඳුරුයි ස්නේහේ


සඳ පිණි දිය වෑහෙන රෑ 

සිත් අහසට සිහින ලියා

පා කෙරුවා මේ ආදරේ ආරාධනා 

නෙතු බැල්මක සැඟවුනු දා

මගෙ හිත හොරකම් කරලා 

සුසුමන් දිගේ දඟකම් කලා 

සොයන්නේ කවුරුදෝ ජීවිතේ දුන් කෙනා  

දැනෙනා සෙනෙහේ සිහිනෙන් පවා වින්දා



Previous Next

نموذج الاتصال