දෑස පා කී කතාවෝ
හදවතේ මා හැගුම් හන්ගා හිනැහුනාදෝ
නුහුරු නෑ සිතේදෝ
හිත පුරා මා සුසුම් මවනා නුඹ කොහේදෝ...
නුඹ නිසා හිත මගේ රිදෙනවා
නුඹ නිසා හිත හුගක් නිමෙනවා..
නුඹ නිසා හිත මගේ අඩනවා
නුඹ නිසා හිත හුගක් හැදෙනවා..
නුඹ වටා රැය දිවා කල්පනා හීන මැවෙනවා
මට වඩා හිත මගේ ඔය සුසුම් අදුරගන්නවා
ආදරේ දී රකිනවා...
හැගුමක් පා වී ගියා නුඹව සොයා..
නුඹ නිසා හිත මගේ රිදෙනවා
නුඹ නිසා හිත හුගක් නිමෙනවා..
නුඹ නිසා හිත මගේ අඩනවා
නුඹ නිසා හිත හුගක් හැදෙනවා..