ඔබෙ සුසුම් පවන් | Obe Susum Pawan - Dayan Witharana

ඔබෙ සුසුම් පවන් සලයි

මගෙ කොපුල් පුරා වෙලෙයි

ඔබෙ සුසුම් පවන් සලයි

මගෙ කොපුල් පුරා වෙලෙයි

ඔබෙ සෙනෙහස ගොඩ ගලයි...

උණුහුමට මාව තෙමෙයි..


මා ඔබෙයි ඔබම කියයි 

ඔබ මගෙද මටම බයයි

මා ඔබෙයි ඔබම කියයි 

ඔබ මගෙද මටම බයයි

ඔබ සදක් වගේ හැඩයි.....

හෙට අමාවකද සැකයි.....


ඔබ හැගුම් බරව දොඩයි

ඒ වදන් කවිම තමයි

ඔබ හැගුම් බරව දොඩයි

ඒ වදන් කවිම තමයි

ඔබ වසන්තයක් වගෙයි.....

හෙට ගිමන් කළද සැකයි...


ඔබෙ සුසුම් පවන් සලයි

මගෙ කොපුල් පුරා වෙලෙයි

ඔබෙ සුසුම් පවන් සලයි

මගෙ කොපුල් පුරා වෙලෙයි

ඔබෙ සෙනෙහස ගොඩ ගලයි...

උණුහුමට මාව තෙමෙයි..

Previous Next

نموذج الاتصال